දේශීය

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

(UTV |යාපනය) – හොඳම දෙමළ ජාතික වෛද්‍යවරයා වශයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා තෝරාගෙන තිබේ.

ඒ කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසිනි.

ඒ වෙනුවෙන් ඔහුට හිමි සම්මානය හා සහතික පත්‍රය පිරිනැමීම පසුගිය 20 වැනිදා කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේදී සිදු කර තිබේ.

වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ හොඳම රාජ්‍ය සේවකයා තේරීමේ තරගයෙන්ද දෙවන ස්ථානය හිමි කරගත්තේය.

Related posts

කොටපොල සමූපකාරයෙන් අන්ත පරාජයක් ලැබූ මාලිමාව, ප්‍රතිඵළයට එරෙහිව විරෝධයක | ප්‍රජාතන්ත්‍රවාදීව බලය අතහැරීමට අකමැති මාලිමාව

Editor O

ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්

Mohamed Dilsad

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment