කලා

ලව් ආජ් කල් දෙවැන්නේ ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනයට [VIDEO]

(UTV | ඉන්දියාව) – පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් නිතගත වීමට නියමිත ‘ලව් ආජ් කල් 2’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුනි.

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු කර්තික් ආර්යන් (Kartik Aaryan) සහ සාරා අලි ඛාන් (Sara Ali Khan) යන දෙදෙනා බව එරට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2009 තිරගත වුණු මුල් චිත්‍රපටයේ ඉන්දීය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන නළුවාට සහ නිළියට රංගනයෙන් දායක වේ.

Related posts

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

Mohamed Dilsad

ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්

Mohamed Dilsad

යොහානි ට කොළඹින් ඉඩමක්

Mohamed Dilsad

Leave a Comment