දේශීය

ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්

(UTV | කොළඹ) – ලබන ජූලි 01 වැනිදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්ලිව් එම්.එම්.බී. වීරසේකර මහතා සඳහන් ක‌ළේ , මේ අනුව පුද්ගලයින්ගේ උපතේ සිට විපත දක්වා සියලු දත්ත පරිගණකගත කරන බවය.

විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ යටතේ දැනට පවතින උප්පැන්න සහතික ද යාවත්කාලින කර නව ජාතික උප්පැන්න සහතිකයක් ලබා දෙන බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්ලිව් එම්.එම්.බී. වීරසේකර මහතා සඳහන් කළේ ය.

Related posts

අද සිට අළුයම් කාලයේ දී උල්කා වර්ෂාවක්

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

හක්මන ටිපර් රථ අනතුරින් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියාත් මරුට

Mohamed Dilsad

Leave a Comment