දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් හඬපට කිසිවක් සභාගත කර නැහැ – කථානායක

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපට මෙතෙක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී

Related posts

මාවනැල්ලේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

වකුගඩු රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක

Mohamed Dilsad

රට ණය උගුලක හිරවී ඇති බව කීම බොරුවක්

Mohamed Dilsad

Leave a Comment