දේශීයව්‍යාපාරික

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

(UTV | කොළඹ) – පසුගිය දා ගල්ෆ් කලාපයේ පවතින ගැටළුකාරී තත්ත්වයත් සමඟ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවට රජය ප්‍රකාශ කළත් මේ වන තෙක් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර නොමැති බව මගී ප්‍රවාහන කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේය.

Related posts

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

Mohamed Dilsad

අනුරගේ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රු. 117ක්, ඩීසල් ලීටරයකින් රු. 83 ක් බදු අය කරනවා.

Editor O

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment