විදෙස්

කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ලැව් ගිනි පැතිරීමේ අවදානමක් හේතුවෙන්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශය දැඩි දුමාරයකින් වැසී පවතින නිසා ඒ ආසන්න මාර්ග රැසක්ද තාවකාලිකව වසා තැබීමට බළධාරීන් පියවර ගෙන ඇති බවයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ සිට දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල යළිත් ලැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බවත් නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පමණක් ලැව් ගිනි 100කට අධික සංඛ්‍යාවක් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඇෆ්ඝනිස්ථානයෙන් සෙබලුන් ඉවත් කර ගනී

Mohamed Dilsad

දිනකට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 යි

Mohamed Dilsad

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

Leave a Comment