විදෙස්

දිනකට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 යි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාධිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගියද රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් බලාත්මක නීති ලිහිල් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

මේ අනුව ගුවන් ගමනට පෙර සිදුකරන කොවිඩ් පරීක්ෂණ රෙගුලාසි ලිහිල් කර ඇති අතර කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වී ඇති පුද්ගලයන් රටට පැමිණිමෙන් පසු බලාත්මක නිරෝධායන නීති ද සංශෝධනය කර තිබෙනවා.

ඊයේ නිකුත් කල දත්ත අනුව බි්‍රතාන්‍යයේ සෑම 15 දෙනෙකුගෙන් අයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර පසුගිය සතිය පුරාම එරටින් ලක්ෂ 02 ඉක්මවූ ආසාධිතයන් වාර්තා වුණා.

Related posts

අදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

Editor O

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

Mohamed Dilsad

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment