දේශීය

රංජන්ගෙන් පාර්ලිමේන්තුවට තවත් හඬ තැටි 5ක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිය දුරකතන සංවාද ඇතුලත් සී.ඩී තැටි 05ක් පාර්ලිමේන්තුව වෙත භාරදී තිබේ.

එම සී.ඩී තැටි හැන්සාඩ් සංස්කාරකවරයාට භාරදී ඇති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

හඬපට 15000 කට ආසන්න සංඛ්‍යාවක් එම තැටි වල අඩංගු බව වාර්තා වේ.

අදාල දුරකතන සංවාද හඬපට සම්බන්ධයෙන් ද ඊයේ(22) පාර්ලිමේන්තුවේදී අදහස් පල විය.

Related posts

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

Editor O

ජනපති බදාදා ජාතිය අමතයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment