දේශීය

ශානි අබේසේකර CID ට

(UTV | කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ පැහැරගැනීමකට ලක්ව පසුව මුදාහැරුණු බව කියන කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක වූ ගානියා බැරිස්ටර් මහත්මිය පිළිබඳ සිද්ධියේ විමර්ශණවලට අදාලවයි.

 

Related posts

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

Mohamed Dilsad

සුපිරි ධනවතුන්ගේ කිරුළ එලෝන් මස්ක්ට ..!

Editor O

රටට වැඩක් නැති; වල් ගස්, කටුපඳුරු 159ක් පාර්ලිමේන්තුවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර

Editor O

Leave a Comment