දේශීය

ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඒ බව දක්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

 

Related posts

යන්න ගිහින් ආපසු පැමිණි තුර්කි ගුවන් යානය පිටත්ව යයි…

Editor O

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

Mohamed Dilsad

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment