දේශීය

මෙරට මුහුදු සීමා ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක්

(UTV | කොළඹ) – මෙරට මුහුදු සීමාව ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ අවිධිමත් ධීවර කටයුතු හා පරිසර දූෂණය බව එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

මළ මුහුදු කලාපයක් යනු ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, විෂ වායු වැඩි, ජීවින්ගෙන් තොර මුහුදු ප්‍රදේශයයි.

ඔහු පැවසුවේ එම මුහුදු කලාප මෙරට මුහුදු තීරයේ නිර්මාණය වුවහොත් සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

Related posts

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

ලක්ෂ 71ක ට අදාළ ව ප්‍රකාශයට පත්වූ ප්‍රතිපළවලින් ඡන්ද 354000 කින් අනුර ඉදිරියෙන්

Editor O

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment