දේශීය

සජිත් සහ එජාප පළාත් පාලන නියෝජිතන්ගේ හමුවක්

(UTV | කොළඹ) – ලබන 26 වනදා එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් පැවැත්විමට නියමිතව තිබේ.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වීමට නියමිත වේ.

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ (21) පැවැත්විණි.

Related posts

දස ලක්ෂයකට පහසුකම් සහිත නිවාස නැහැ.

Editor O

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය

Mohamed Dilsad

Leave a Comment