Trending Newsඑසැන පුවත්දේශීය

දස ලක්ෂයකට පහසුකම් සහිත නිවාස නැහැ.

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීමයි. ඒ අනුව ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට සුව පහසු නිවාස හිමිකමක් නොමැති පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඉන්, 65,000 ක් සිටින්නේ කොළඹ නාගරික සීමාවේ ජීවත් වන බව සඳහන්.

ඒ අනුව අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කිරීමට නියමිතයි. ඒ සඳහා ජන හා නිවාස සංගණනයේ දත්ත පදනම් කරගැනීමට ද සැළසුම් කර තිබෙනවා.

Related posts

Pakistan cricket team leaves for England – Ireland tour

Mohamed Dilsad

பிள்ளையானின் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

தினேஷிற்கு ஈட்டி எறிதல் போட்டியில் வெள்ளிப் பதக்கம்

Mohamed Dilsad

Leave a Comment