කලා

ශාලිනි පාණ්ඩේ බොලිවුඩ් සිනමාවට

(UTV | ඉන්දියාව) – 2019 වසරේ ඉහළ ආදායමක් උපයාගත් ‘කබිර් සිං’ චිත්‍රපටයේ තෙළිගු චිත්‍රපටයේ රඟපෑ ශාලිනි පාණ්ඩේ ඉදිරියේදී ජනප්‍රිය බොලිවුඩ් සිනමාවට අවතීරණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇය ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං සමගින් බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමටයි මෙලෙස අවස්ථාව උදා කරගෙන ඇත්තේ.

මෙය ශාලිනිගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක්.

මෙම චිත්‍රපටය නමින් ‘ජයේෂ්බාහි ජෝර්දාර්’ වන අතර එය යාශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් බව වාර්තා වේ.

ඇය මීට පෙර තෙළිගු චිත්‍රපට 4ක් හා දමිල චිත්‍රපට 5ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.

Related posts

බොලිවුඩ් නිළි සොනක්ෂිට ඇප දිය නොහැකි වරෙන්තුවක්

Mohamed Dilsad

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයි

Mohamed Dilsad

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

Leave a Comment