දේශීයප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (21) එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 10 ට මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතයි.

මහ මැතිවරණ සංවිධායක කටයුතු ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් මෙහිදී දැනුවත් කෙරේ.

Related posts

යාල ජාතික වනෝද්‍යානය හෙට සිට වැසේ

Mohamed Dilsad

විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලසීමාවෙන් පසු නාම යෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරලා. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,512 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment