දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,512 ක් අත්අඩංගුවට

අද උදෑසන 06න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1512 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එම කාලසීමාව තුළ රථ වාහන 354 ක් සිය භාරයට ගත් බවයි.

ඒ අනුව පසුගිය මාර්තු 20 දින සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 25031 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6426ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

Related posts

දෙමළ සන්ධානයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ

Editor O

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment