දේශීය

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | තුර්කිය) – තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලුසිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තුර්කියේ ඇදිරි නීතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පළාත් 31ක් සදහා තුර්කි රජය විසින් ඇදිරි නීතිය පැනවීමට ගනු ලැබු තීරණයට ජනතාව සෞඛ්‍ය අවදානම පිළිබඳ නොතකා වෙලෙඳසැල් වෙත ඒකරාශීවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවූ බවයි.

Related posts

“ජූලි 9 වනදා සිට තියෙන චිත්‍රපටයේ පළමු Season එක තාම ඉවර නෑ”

Mohamed Dilsad

ඇප මුදල් ගන්න එපා! යැයි කියූ ලිපිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

Mohamed Dilsad

විමුක්ති කුමාරතුංග දේශපාලනයට

Mohamed Dilsad

Leave a Comment