දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති නිළ සංචාරයක් සඳහා පෙබරවාරියේ චීනයට

(UTV | කොළඹ) – සිව් දින නිළ සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙය ජනාධිපතිවරයාගේ දෙවන නිළ සංචාරය වීම විශේෂත්වයක්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ චීන විදේශ අමාත්‍ය චැන්ග් හයි පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී චීනයේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයාට සිදුකළ ආරාධනය අනුව මෙම සංචාරය සිදුවන බවයි.

ඒ අනුව මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී – ජින්පින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා සිදුකරනු ඇති.

Related posts

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

කෝටි පහක රත්‍රන් රේගුවේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment