දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක් අද (18) කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී විනය විරෝධි ලෙස පක්ෂ මතය ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක් වූ ඩිලාන් පෙරේරා, එස්. බී. දිසානායක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ට එරෙහි පරීක්ෂණය මේ වන විට පැවැත්වේ.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂය සමග එක් වූ විජිත් විජයමුණි සොයිසා මහතා සම්බන්ධ විනය පරීක්ෂණ ද අද පැවැත්වෙනු ඇත.

Related posts

විගණකාධිපති තනතුර යාළුවෙක්ට…? සුරාබදු කොමසාරිස් තනතුර මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවගේ සැමියාට…? උදය ගම්මන්පිළ මේ කියන්නේ ඇත්තද…?

Editor O

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

හය වන ණය වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment