දේශීය

වන ජීවී ඇමතිගේ රියදුරු රිමාන්ඞ්

(UTV | කොළඹ) – කහටගස්දිගිලියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ රියදුරා ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය කියා සිටියේ ඔහු බන්ධනාගාර නිළධාරීන් භාරයේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පෙරේදා (16) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් 35 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකු මියගිය අතර ඔහුගේ බිරිඳ සහ දැරිය තුවාල ලැබුවේය.

කහටගස්දිගිලිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභය කල් දැමීම ගැන අවසන් තීරණය

Mohamed Dilsad

ජීවන් තොණ්ඩමන් ඇමති ධූරයත් අත්හරී

Mohamed Dilsad

තොරතුරු කොමිෂමේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment