දේශීයප්‍රමුඛ පුවත 1

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

(UTV | කොළඹ) – ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලබා දීමට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි මෙම තීරණය ගත බව එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

Related posts

නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

ජපානයෙන් මෙරටට ආධාර මුදලක්

Mohamed Dilsad

Leave a Comment