දේශීය

පක්ෂ නායකත්වය දැනගැනීමට තව ටික වෙලාවක් ඉවසන්න [VIDEO]

(UTV | කොළඹ) – පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (16) පස්වරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විමෙදී ගනු ඇති බව පර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කුමාරි කවිරත්න සඳහන් කර තිබේ.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

ඉස්සර අපි කියපුවට අත්පුඩි ගැහැවට ; ඒවා කරන්න අමාරුයි ; නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කෙදිරිගායි

Editor O

කෙහෙළිය සහ හිටපු SPC සභාපතිට නිදහස

Mohamed Dilsad

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ නඩුවක් තිබෙන අධිකරණයේ විනිසුරු ට ස්ථාන මාරුවක්…?

Editor O

Leave a Comment