කලා

ජස්ටින් බීබර් රෝගයකින් පෙළෙයි

(UTV | කැනඩා) – තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් ජස්ටින් බීබර් පවසයි.

Related posts

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

Mohamed Dilsad

ඓශ්වර්යා රායි ලංකාවට

Mohamed Dilsad

ෂාරුක්ගේ නවතම චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment