දේශීයප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ රැස්වීමක් සිරිකොත දී

( UTV | කොළඹ ) – අද (16) එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම්රැස්වීමක් පැවැත් වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව පස්වරු 5 ආරම්භ වීමටනියමිතයි.

Related posts

පාස්කු ඉරිදා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Editor O

ඉරාන සංචාරයෙන් ශ්‍රීලංකාවට ප්‍රතිලාභ

Mohamed Dilsad

හලීම් සහ කබීර් යලි දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment