දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් අද අධිකරණය හමුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මොහු ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

Related posts

පරාටේ නීතිය නිසා ගැටළුවලට මුහුණදුන් 127ක් දිවි නසාගෙන

Editor O

”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

ආදායම් ලබන බලශක්ති කලාපයක් ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment