දේශීය

යුරෝපා සංගමය තුළ LTTE තහනම දීර්ඝ වෙයි

(UTV | කොළඹ) – යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කරමින් තවත් ත්‍රස්ත සංවිධාන 21 ක් සහ පුද්ගලයන් 15 දෙනෙකුද ත්‍රස්ත හිතවාදී පාර්ශව ලෙස ප්‍රකාශයට පත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ.

මෙලෙස යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් වන පුද්ගලයන් සහ සංවිධානවල අරමුදල් හා වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වන අතර ඔවුන් එම පියවර ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මැඬලීම සඳහා වන යුරෝපා සංගමයේ ක්‍රියාමාර්ගවලට අනුකූලවයි.

Related posts

අද සිට වැසි අඩුවන ලකුණු

Mohamed Dilsad

නිර්ධන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ සල්ලිවලින් දේශපාලනය කළ අයගේ වත්කම් උපයාගත් ආකාරය රටට හෙළි කළ යුතුයිි- නාමල් රාජපක්ෂ

Editor O

උපකාරක පන්ති ආරඹන දිනය සංශෝදනය කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment