දේශීය

රජිනිකාන්ත්ට දිවයිනට එන්නයි ආරාධනයක්

(UTV | කොළඹ) – දකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කළ ආරාධනයකට අනුවය.

මේ වන විට ඉන්දිය සංචාරයක නිරත උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන් රජිනිකාන්ත්ව ඔහුගේ නිවසේදී හමුව තිබේ.

එහිදී මෙරට දමිළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා වී ඇත.

Related posts

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර රැගත් ගුවන් යානා දෙකක් කටුනායකට

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment