දේශීය

අමෙරිකානු සහකාර ලේකම් දිවයිනට

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රා්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ලබන 13 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

එහි අරමුණ රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමයි

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මානව හිමිකම් , නීතිය , ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි.

Related posts

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

Mohamed Dilsad

නෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment