දේශීය

ඉබ්බන්වල පෞද්ගලික ආයතනයක ගින්නක් [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ – ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

ජනවාරි 01 සිට අලුත් වැඩපිළිවෙළක්

Mohamed Dilsad

දරු දිරි සම්පත ලොතරැයි පත මුද්‍රණ කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

5000 දීමනාව ලබා දිය යුතු කාණ්ඩ 7ක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment