දේශීය

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් CID විමර්ශන අරඹයි

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඔහු සම්බන්ධයෙන් ඇති සියලුම හඬපට සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කිරීමට නියමිතව තිබේ.

Related posts

තවත් ආසාදිතයින් 274ක් වේ

Mohamed Dilsad

රථවාහන දඩ, ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

Editor O

ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

Mohamed Dilsad

Leave a Comment