ව්‍යාපාරික

පෑලියගොඩ නව වෙළෙද සංකීර්ණය වසර මැද භාගයේදී ජනතා අයිතියට

(UTV | කොළඹ) – පෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවලු වෙළෙද සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ වසරේ මැද භාගයේදී එය ජනතා අයිතියට පත් කල හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

පෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවලු වෙළෙද සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කර ඇති බවත් එම අධිකාරිය පවසයි.

කොළඹ මත්ස්‍ය තොග වෙළද සංකීර්ණයට සමගාමීව කොළඹ මැනිං වෙළඳපොළද පෑලියගොඩට ගෙන යාමට සැලසුම් කර ඇත.

Related posts

ලක්ෂ 15ක ට ආනයනය කරන වාහනයක් අළෙවි කරන්නේ ලක්ෂ 60ක ට.

Editor O

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි

Editor O

ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

Mohamed Dilsad

Leave a Comment