දේශීය

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

(UTV | බදුල්ල) – පස්සර – මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොඩ තිබේ.

(UTV | බදුල්ල) –  අද (06) පස්වරු 5.20 ට පමණ බදුල්ල, පස්සර-මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් වහා රෝහල් ගත කිරීමට  කටයුතු සිදු කළ බව පොලිසිය පවසයි.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment