ව්‍යාපාරික

ශ්‍රී ලංකාව 2020 සංචාරය කිරීමට හොඳම රටවල් අතරට

2020 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද CNN Travels වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.

එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අයට මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික වනෝද්‍යානය පොලොන්නරුව, සීගිරිය සහ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයද නැරඹීමට අමතක නොකරන ලෙසයි.

Related posts

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4000 ක් සොයා ගැනේ

Mohamed Dilsad

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

Mohamed Dilsad

කැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යි

Editor O

Leave a Comment