දේශීය

අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | ගම්පහ) – අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ මීගමුව – සෙල්ලකන්ද පාර, කටාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී මත්පෙති 1300 ක්, අයිස් මිලිග්‍රෑම් 20 ක් සහ කඩුවක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබීය.

කටාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුව අතට

Mohamed Dilsad

කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කෙරේ [UPDATE]

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ, එරික් සෝල්හයිම් අප්‍රසාදය පළ කරයි.

Editor O

Leave a Comment