දේශීය

නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කොළඹට

(UTV | කොළඹ ) – පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ලබන 07 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවීමටනියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනගා ගෙන ඇති එකඟතා සහ පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය ආදියපිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට අමතරව පක්ෂ සභාපතිවරයා සමග සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතියපිළිබඳව මෙම හමුවේදී සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

මාවනැල්ල මා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ඡන්ද විමසීමේ කාලසීමාවේදී ඡන්දපොළට දුරකථනය රැගෙනයාම තහනම් – මැතිවරණ කොමිෂම

Editor O

කෝටි 10කට අධික මුදල් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment