කලා

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පසුගිය දෙසැම්බර් 12 කොළඹදී විවෘත කරනු ලැබීය.

මෙම කෞතුකාගාරය මෙරට නූතන හා සමකාලීන කලාවන් අධ්‍යනය, ප්‍රදර්ශනය, පර්යේෂණය හා සංරක්ෂණය සඳහා කැපවූ ප්‍රථම මහජන කෞතුකාගාරය බවට පත්වනු ඇත.

මෙය ජාත්‍යන්තර විශේෂඥයන් සහ විවිධ ක්ෂේත්‍ර වල පුරෝගාමීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් දරන ලද පරිශ්‍රමයක ප්‍රතිඵලයකි.

මෙම කෞතුකාගාරය තාවකාලිකව ‘Colombo Innovation Tower’හි 17 වන මහලේ පිහිටුවා ඇත.

Related posts

“ගන්ධාර; පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තාමය චිත්‍රපටය ළඟදීම

Mohamed Dilsad

2019 බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය මෙන්න

Mohamed Dilsad

ශාලිනි පාණ්ඩේ බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

Leave a Comment