කලා

“ගන්ධාර; පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තාමය චිත්‍රපටය ළඟදීම

(UTV | කොළඹ) – 2021 ඇසළ පෙරහැර උත්සවයට සමගාමීව පකිස්ථානයේ 75 වන නිදහස් දිනය නිමිත්තෙන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය වාර්තාමය චිත්‍රපටයක් නිකුත් කිරීමට නියමිතය.

පකිස්ථානය පුරා විසිරී ඇති පෞරාණික පොහොසත් බෞද්ධ උරුමයන් ඉස්මතු කර පෙන්වන “ගන්ධාර; පකිස්ථානයේ බෞද්ධ උරුමය” නම් වූ මෙම වාර්තා චිත්‍රපටය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිද්ධිවිනායක සිනමා කලා (පුද්ගලික) සමාගමක නිෂ්පාදනයකි.

Related posts

යෝෂිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

Mohamed Dilsad

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

Leave a Comment