ව්‍යාපාරික

කොටස් වෙළඳපොල පහත වැටෙයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොල පහත වැටීමට ලක්ව ඇත.

ඊයේ (02) දිනයේදී මෙම පහත වැටීම පෙන්නුම් කර ඇති අතර සියලු කොටස් මිල දර්ශකය 6108.53 ක් ලෙස සටහන් වී ඇති අතර , දිනය තුළ කොටස් මිලියන 49.4 ක් හුවමාරු වී තිබේ.

දෛනික පිරිවැටුම මිලියන 505.5 ක් ලෙස සටහන්ව ඇත.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව

Editor O

රජය භාරයට ගත් කහ වලට මොකද වෙන්නේ

Mohamed Dilsad

නුවරඑළියේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවයි

Mohamed Dilsad

Leave a Comment