විදෙස්

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

(UTV | තායිවානය) – තායිවානයේ හමුදා හෙලිකොප්ටරයක් හදිසි ගොඩබෑමක දී අනතුරට ලක්වීමෙන් එරට හමුදා ප්‍රධානියා ඇතුළු අට දෙනෙකු මියගොස් තිබේ.

එරට ජනාධිපතිවරිය බලධාරීන් වෙත අනතුරට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙස නියෝග කර තිබුණි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම යානය ගොඩබැස්වීමට සුදානම් වූ බව සඳහන්.

හෙලිකොප්ටරයේ සුන්බුන් යට තවත් අය සිරවී සිටි බවත් තවත් උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද හෙලිකොප්ටර් යානය තුළ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Related posts

නියෝග නොතකනවානම් වෙඩි තබන ලෙසට නියෝග

Mohamed Dilsad

ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment