දේශීය

සම්පත් අමරතුංග UGC නව සභාපති තනතුරට

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබූ අතර ඔහු අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීමේ ලිපිය ලබාගත්තේය.

ඔහු මෙතෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය.

 

 

 

Related posts

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

කුමාර වෙල්ගම  අල්ලස් නඩුවකින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment