දේශීය

රාජ්‍ය ආයතන 4 කට පත්කල ප්‍රධානීන්ට පත්වීම්

(UTV | කොළඹ) – බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කළේය.

ඔවුන්ට අද (02) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින්, අරලිය ගහ මන්දිරයේදී පත්විම් ප්‍රඳානය කෙරුණේය.

ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා, ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා, ටවර් හෝල් රඟහල පදනම වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා සහ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය සඳහා සභාපති ධූරයට ස්ටෙලා මාරපන මහත්මියට පත්වීම් ලබා දුන්නේය.

Related posts

මෙරටට ගුවන් මගීන් ගෙන්වන ක්‍රමවේදය

Mohamed Dilsad

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

නිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.

Editor O

Leave a Comment