දේශීය

අගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයි

(UTV | නවදිල්ලි) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දුරකථනයෙන් අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට නව වසරට සුබ පැතුම් පතා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර තුළ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව රටවල් දෙක අතර සබඳතා සමීපව පවත්වාගෙන යාමට කැපවී ක්‍රියාකරන බව දෙරටේ නායකයින් මෙහිදී අවාධරණය කර ඇත.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද දුරකථනයෙන් අමතා නව වසර සඳහා සුබ පැතුම් එක්කර තිබේ.

Related posts

“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”

Mohamed Dilsad

දඩ කොලේ ගෙදර එවන වැඩේ කරන්න එපා! | බස් සංගම් සභාපති කට අරියි

Mohamed Dilsad

බෝ නොවන රෝග සඳහා සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment