ක්‍රීඩා

T20 සඳහා සංචිතය නම් කෙරේ

(UTV | කොළඹ) – ඉන්දියාව සමග පවත්වීමට නියමිත T20 තරඟාවලිය සඳහා සංචිතය අනුමත කර තිබේ.

ලසිත් මාලිංග (නායක) , කුසල් පෙරේරා , කසුන් රාජිත , ඉසුරු උදාන , ලහිරු කුමා, ලක්ශාන් සඳකැන්ධ , නිඳු හසරංග ,කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල , ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක , ඕශධ ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , අවිශ්ක ප්‍රනාන්දු , ධනුශ්ක ගුණතිලක ඒ අතර වේ.

ඉකුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබු කුසල් මෙන්ඩිස් යලි කැඳවා තිබීම විශේෂත්වයකි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

වේග පන්දු යවන ජොෆ්රා ආචර්ට ටෙස්ට් තරගාවලියකින් ඉවතට

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රීී ලංකාවෙන් ක්‍රීඩකයන් 35 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment