ක්‍රීඩා

ක්‍රිකට් කණ්ඩායම හෙට ඉන්දියාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස තරඟ තුනකට සහභාගි වීම සදහා හෙට (02) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ලබන 05 වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය ආරම්භ විමට නියමිතයි.

ඉන්දීයාවට එරෙහි 20 යි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විටත් සිය අනුමැතිය ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු පත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment