ප්‍රමුඛ පුවත 1

රංජිත් සොයිසාගේ බිරිඳ මහමැතිවරණයට

(UTV | කොළඹ) – ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ බිරිඳ වන මුදිතා ප්‍රිෂාන්ති ද සොයිසා විසින් තමා ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.

Related posts

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Mohamed Dilsad

පළමු පාසල් වාරය අදින අවසන්

Mohamed Dilsad

රට තුළ මන්දපෝෂණය දුරලීමට තිරසාර වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment