ප්‍රමුඛ පුවත 1

පාසල් සිසුන්ට නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන පාසල් වාරය ආරම්භයේදීම පාසල් සිසුන්ගේ නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ වව්චර්පත් මේ වනවිටත් පාසල් හා කොට්ඨාස කාර්යාල වෙත බෙදා හරමින් පවතින බව එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

හෙට (02) දිනයෙන් නව වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට නියමිතයි.

ආර්ථික දුෂ්කරතා පවතින සිසුන් සඳහා සපත්තු යුගලක් ලබාදීමට ගත් තීරණයට අනුව ඊට අදාළ වව්චර්පත් ලබා දෙන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට

Mohamed Dilsad

කැම්බල් පිටියේදී පොහොට්ටුවේ මැයි රැළිය පැවැත්වීමට තීරණය….

Mohamed Dilsad

ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි – ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment