දේශීයප්‍රමුඛ පුවත 1

රූමි මොහොමඩ් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය හමුවට මුදල් යෙදවු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති  රූමි මොහොමඩ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප ලබාදීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

Mohamed Dilsad

කැබිනට් රැස්වීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වය

Mohamed Dilsad

තෙවැනි ඇසට හසුවූ සොරකම -CCTV

Mohamed Dilsad

Leave a Comment