දේශීයප්‍රමුඛ පුවත 1

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

(UTV |කොළඹ) – බදුලු ඔයේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (30) දහවල් බදුල්ල හාලිඇල ප්‍රදේශයෙන් බදුලු ඔයේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 ත් 16 ත් අතර, ගැහැණු ළමයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් යාපනයේ සංචාරයක

Mohamed Dilsad

රෝහල් කිහිපයක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

සජිත්ගෙන් හෙට විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

Leave a Comment