ප්‍රමුඛ පුවත 1

විදුලිසැර වැදීමෙන් එකම පවුලේ තුන්දෙනෙකු මරුට

(UTV | කොළඹ) – මාතලේ – උකුවෙල – ගුරලවෙල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිදුවු මෙම අනතුරින් එකම පවුලේ , මව, පියා සහ ලේලිය මියගොස් පත්ව ඇති බවට වාර්තා වේ.

පියා රා මැදීම සඳහා ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයාබැලීම සඳහා බිරිඳ, දියණිය සහ ලේලිය ගොස් ඇති අතර එම අවස්ථාවේදීයි මොවුන්ට විදුලි සැර වැදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

සයිටම් විරෝධී සිසුන් අමාත්‍යංශ දේපල වලට හානි කරයි

Mohamed Dilsad

මාලදිවයින ජනපති ජාතික නිදහස් දින උළෙලට

Mohamed Dilsad

Leave a Comment