ප්‍රමුඛ පුවත 1

මාලදිවයින ජනපති ජාතික නිදහස් දින උළෙලට

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව පෙබරවාරි 04 ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින උළෙලේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සහභාගී වීමට නියමිතය.

මාලදිවයින් ජනපතිවරයා පෙබරවාරි 03 මෙරටට පැමිණිමට නියමිත අතර ඔහු ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු නිල සංචාරයද මෙය වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් සහ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම්.ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment